Friday, October 22, 2010

ඉස්සර

ඉස්සර
තනි රකින්න දෙන්නෙක් හිටියා. . .
දෙන්නෙක් ඉන්දලත් මම තනි උනා. . .
ටික දොහකින් උඹත් මාත් විතරක්
තනි වුනා. . .
එදා මට
ආපහු තනියක් නැති උනා. ..

1 comment:

  1. තනි වෙන්න ඉඩ දුන්න
    නුඹ නම් හරිම පුදුමයක්

    ReplyDelete