Sunday, October 31, 2010

රිදී රේඛාව


අඳුරු වළාවන්

අප හට

ප්‍රේමයේ ගුලි ගැහීමට

ඉඩ ලබාදුන් අතර

එකම රිදී රේඛාව

එයට

බාධාවක් විය!

2 comments:

  1. ඔය බලපන්කෝ ඉතින්. මේවා හිතට වදින විදිය කොමෙන්ට් එකකින් කියන්න මං දන්නෑ බං මල්ලි. පොඩි පදවැලක් උනත් මට නම් පට්ට සිරාය..

    ReplyDelete
  2. ලෙස්ටර්ට මහෝගයක් වුව
    රේඛාව..,
    මම නුඹට
    වෛර කරමි.

    ReplyDelete