Wednesday, October 6, 2010

වඳින්න කැළණි විහාරේ

සුදු ඇඳලා
බිම බලාගෙන
මල් අතේ අරං

සුදු හැට්ටේ අත් කපලා
හොරැහින් උඩ බලන්
මල් පෙති කොනහා කොනහා

උපාසිකාවෝ පෝලිමක්
කැලැණි විහාරේ

1 comment:

  1. උපන්දාසිට කරපු පව් කමා කරන්ට එන්ට ඇති

    ReplyDelete