Wednesday, October 6, 2010

හැන්ගෙමු

අපි හැන්ගෙමු
මොකෙක්වත් නො එන
තැනක

කතා කරමු
අපේ අහින්සක
අනාගතේ ගැන

අනිත් උන් හිතාවි
මම උඹේ
තොල කනවැයි කියලා

4 comments:

  1. සමහර විට දුර ඉඳන් විසිල් ගහවි.

    ReplyDelete
  2. ඔව්. .
    පඳුරු හෙලවෙන නිනව්වේ
    පෙන්නමු අපේ කටවල්
    පූට්ටු වෙලා නැති විත්තිය!

    ReplyDelete
  3. මොකද්ද යකෝ මේ කියලා තියෙන්නේ..
    හික් හික්

    හැබැයි ගති මුචා මේක..

    ReplyDelete
  4. මොකෙක් වත් නොඑන තැනට
    එකෙක් වත්
    ආ‍වොත්
    හිතාවි උබල කරන්නෙ
    ඊට වඩා දෙයක්ද කියල

    ReplyDelete