රැයක්දත් නොපෙනුන
ජනෙලුත් වසා
රෙදිත් දැමුන
රැයක
ඉරනම් කෙසේ
කොහේ කොහොම
වෙත්දැයි
ගලපමි. . .
විය හැකි දේ බොහෝමුත්
විය හැක්කේ එයින් එකකි
විය යුත්තේ එකකි. . .
නිකමට හිතෙනා. . . සවනට වැටෙනා. . . දෑසින් දකිනා. . . මවිසින් විඳිනා. . . Full අමුවෙන් [Explicit Content]
Thursday, November 25, 2010
Thursday, November 18, 2010
සුඛං අනාගත්!
මේ අපේ රටයි. . .
හෙන ගැහුනු රටයි
හොරි කඩ කඩ
විඳවමු ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා. ..
සුඛං අනාගත්!
හෙන ගැහුනු රටයි
හොරි කඩ කඩ
විඳවමු ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා. ..
සුඛං අනාගත්!
Sunday, November 14, 2010
1/100
අනේ අවතැන් වෙච්ච ලක්ෂ දෙක
බොලාට දීපු කෝටි දෙකත් අරං
අපි යමුද?
බොලාට දීපු කෝටි දෙකත් අරං
අපි යමුද?
මාගම් වරායට
බලන්න. . .
මොණරටත් කෙලවපු උන්දෑ
කෝටි දෙකේ මොණරෙක්
ගහන් එන යාත්තරාව
පිළිගන්න හැටි බලන්න. . .
මොණරටත් කෙලවපු උන්දෑ
කෝටි දෙකේ මොණරෙක්
ගහන් එන යාත්තරාව
පිළිගන්න හැටි බලන්න. . .
Saturday, November 13, 2010
Monday, November 8, 2010
සිහිනය
විහඟුන් පියඹා ගිය
සොඳුරු සිහිනයේ
ඔබ අහලකවත්
නොසිටි අතර
සුනාමිය එන දෙස බලා
තනිව වෙරලේ මා
සිටි සිහිනයේ
අප අත් පැටලී තිබුනේය. . .
Friday, November 5, 2010
Lions And Kangaroos
නිමිත්ත: "We are proud of our lions", "Amazing Cricket! We just burnt down Kangaroos.. Well done Lions!", "You make LIONS Proud on Kanga'Land ..!!"
ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාව හමුවේ විශාල ජයක් ලබා ඇති අතර, මේ දෙරටේම ක්‍රීඩකයන් සිය ප්‍රේක්ෂකයන් ඉදිරියේ මහත් පරාජයක් ලබා ඇත. මසිත පවතින දෙගිඩියාව වන්නේ "දිනන කල උන් සිංහයෝ වීමයි". අම්මපා මෙහෙව් දිනනකොටනේ "ටීම් එකේ උන්ගේ අම්මලා සිංහයෝ හොයාගෙන කැලේට ගියා" වගේ නරක, කුජීත, පල්, නසරානි ආරන්චි මුන් පතුරවන්නේ. ඕස්ට්‍රේලියා ටීම් එකේ උන්ගේ අම්මලා කැන්ගරුවන් සොයාගෙන කැලේට යන්නටද ඇත.
*මෙහි මුන් කියා හඳුන්වන්නේ ශ්‍රීලංකා කණ්ඩායම හයේ හතරේ ඒවා ගහන කලට මෙන්ම විකට් දෙක තුනක් ගන්න කලටද උඩ පැන්න පිරිසෙන් අතලොස්සක් ගැනය. ඒ අතලොස්ස ඉහත නිමිත්ත ලබාදුන්නෝය.

Tuesday, November 2, 2010
අකූරු ඔබ දෙස බලා සිටියි
මගේ දිලෙන
කවි පොත් ගොඩේ
සුදිලෙයි කලු කවරයක්
උණයි සතුටු කඳුලක් දෙකක්
තැම්පත් කලෙමි
ආසම ගුත්තිලයටත් උඩින්
ඩෝසන්, ලියනගේ අමරකීර්තිද
සර්පයා නම් සමන් කුමාරද
සමර වගේම පුෂ්පා නැන්දත්
සචී ලසිත සහෝදරකමත්
සන්ජී අක්කත් මූනමල්පෙත්
තවත් ලොකු නම් ගොඩකුත්
එක්ක මම වීම් අතර මැද්දෙන්
මම මගේ අකුරු
කල හිතිවිල්ල දෙස
නැවත බැලීමි.
සිංහ රැල මැද
මේ හාවද මස් කමින් සිටියි. . .
කවි පොත් ගොඩේ
සුදිලෙයි කලු කවරයක්
උණයි සතුටු කඳුලක් දෙකක්
තැම්පත් කලෙමි
ආසම ගුත්තිලයටත් උඩින්
ඩෝසන්, ලියනගේ අමරකීර්තිද
සර්පයා නම් සමන් කුමාරද
සමර වගේම පුෂ්පා නැන්දත්
සචී ලසිත සහෝදරකමත්
සන්ජී අක්කත් මූනමල්පෙත්
තවත් ලොකු නම් ගොඩකුත්
එක්ක මම වීම් අතර මැද්දෙන්
මම මගේ අකුරු
කල හිතිවිල්ල දෙස
නැවත බැලීමි.
සිංහ රැල මැද
මේ හාවද මස් කමින් සිටියි. . .
Subscribe to:
Posts (Atom)