Showing posts with label රැය. Show all posts
Showing posts with label රැය. Show all posts

Thursday, November 25, 2010

ආදර ගැලපුම්

රැයක්දත් නොපෙනුන
ජනෙලුත් වසා
රෙදිත් දැමුන
රැයක
ඉරනම් කෙසේ
කොහේ කොහොම
වෙත්දැයි
ගලපමි. . .

විය හැකි දේ බොහෝමුත්
විය හැක්කේ එයින් එකකි
විය යුත්තේ එකකි. . .