Thursday, January 20, 2011

ප්‍රයෝජන

ගිටාරයක් ඇත
     බෙර ගසන්නට.
කොම්පියුටර් ඇත
     ගේම් ගසන්නට..
ප්‍රිය බිරිඳක් ඇත
     ළමයි හදන්නට...

3 comments:

  1. මේකනම් ෆට්ටම ෆට්ට මචං. ගොඩාක් උන් ඔහොම තමයි. අවශ්‍ය ප්‍රයෝජනේ නෙවෙයි ගන්නේ...

    ReplyDelete
  2. ඇත්තටම බිරිදගෙ නියම පරයොජනෙ මොකද්ද?

    ReplyDelete
  3. බැඳලම බලපන්! ගෑනිගෙන් ප්‍රයෝජන විතරක් ගන්න එපා!

    ReplyDelete