Tuesday, January 4, 2011

පොල්ද හොයන්නේ!

ආනේ එන්න එන්න
පොඩ්ඩක් වමට කපලා ගන්න
නැවට තව තෙල් ටිකකුත් ගහගෙනම යමුද?
එතකං බිත්තර නැති ඔම්ලට් එකක් කමුද?
ආනේ පොල්ද හොයන්නේ!
ඔහොම්ම යන්න කේරලේට.

1 comment:

  1. බිත්තරත් ඉතින් ඉම්පෝටඩ් ඒවනෙ අනේ
    කන්ට කන්ට
    අපි බලන් ඉන්නම් !

    ReplyDelete