Sunday, January 30, 2011

Box

යන්න ගේකුත් තිබේනම්
ඉන්න ඇඳකුත් තිබේනම්
කිම බොක්ස් වල ලගින්නේ
මංමුලා වූ එවුන් සේ. . .

2 comments:

  1. සහතික ඇත්ත
    ඔලුව වැහෙන්න වහලයක් විතරක් තිබ්බනම් ..මටත් ඒ හොඳටම ඇති ..

    ReplyDelete
  2. එහෙම නැත්තං ඉතින් මුචා බොක්ස් තමයිනෙ. ;)

    ReplyDelete