Thursday, January 13, 2011

ප්‍රවෘත්ති

පාලකයන්
      බෙරිහන් දෙයි. . .

මිනිසුන්
      විලාප දෙයි. . .

විප්ලවවාදීන්
      කෑ මොර දෙයි. . .

ක්‍රීඩකයින්
      ප්ලේන් එකෙන් යයි. . .

නිවේදකයන්
      ආයුබෝවන් කියයි. . .

5 comments:

  1. මෙවා මෙහෙම කියන් ගියොත් මුචා මෙ වයසෙදිම දියවැඩියාව හැදෙනවා.
    උඹ පෙන්වනවා දෙයක් , අපි දකිනවා. උඹෙ වෙදනාවම අපිටත් තියනවා. අපෙත් අතපය බැදලා. මෙ පැත්තට ආවෙ බස් එකෙන් දැන් ටොපියෙන් මොනවද දෙන්නෙ...

    ReplyDelete
  2. ප්‍රශ්නේ පැහැදිලි මදි මිත්‍රයා. උඹ අදහස් කරලා තියෙන්නේ ටොපියෙන් දැන් කියන දේවල් ඉස්සරට සාපේක්ෂව හරි නැහැ කියලනම්, ඒක එහෙම වෙන්නැති. මටත් කට්ටිය කියලා තියෙනවා. හරිහමන් දෙයක් හිතට එනකල් මාසෙකට පාරක්වත් බ්ලොග කුරුටු ගානවා.

    ReplyDelete
  3. ඔව් ඉතිං මාසෙකට පාරක් කුරුටුගාල බ්ලොග්12ක් නෙවෙයි 20ක් 30ක් වුනත් ලියන්න බැරියැ

    ReplyDelete
  4. අහ් ඔව් මිත්‍රයා මට උඹලට තරං හැකියාවක් නෑ. පුලුවන් විදියට ලියනවා. මම බ්ලොග් දොලහක් ලියන්නේ නෑ. දොලහකට සම්බන්ධයි. එච්චරයි.

    ReplyDelete
  5. ඔය Anonymous කියන නමක් කියගන්න බෑරි දෙකපනහෙ එවුන් කියන එවා උබ ගනන් ගන්න එපා සහෝ...දිගටම ලියපන්. උබ ලියන එවා සිරා සහෝ.

    ReplyDelete