Thursday, January 13, 2011

මාලු නසී

මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා කියලා කිව්වට මාලු නහින්නේ කට හින්දම විතරක් නෙමෙයි. උන් පීනන විදිහ වැරදුනාමත් නහිනවා. වැරදි අඩවියකට ගියාමත් නහිනවා. ඒ නිසා තමුන්ට කෙල වෙන හැම උලව්වටම කටට බනින එක වැරදියි!

3 comments: