Thursday, January 13, 2011

පෙරදින රැය

අහෝ...
පෙරදින රැයේ
ඔබත් සමග මැවූ සිහින
ඵලදරවන්නට ඇත්නම්...

කිටිකිටියේ
වැලඳගන්නට
ඒ උණුසුමෙන් පහරක් ගසමු එක්ව
මේ ගිනි සීතලට

නමුත් සොඳුර
ඔබ ලකුණු තනමින් සිටී..
ගෙවැසියන්ද නොසෙල්වේ
මා සීතලේ වීඩියෝ පහස ලබමි...

අහෝ
වීඩියෝවට වඩා
පෙරදින රැය
කෙතරම් සුන්දරද...?

3 comments:

  1. වැඩක් නැහැ මුචා මෙවා කියලා

    රවා

    ReplyDelete
  2. ලකුනු තනමින් කිව්වෙ ?

    ReplyDelete