Thursday, January 20, 2011

උගුරත් වේලිලා

මේ පරදේසක්කාරයන්ට
බැනලා උගුරුත් වේලිලා
යමං නාසි එකක් කාලා
බියර් එකක් ගහන්න.

2 comments:

  1. සිරා අදහස. අද ඉන්නෙ දේශප්‍රේමියො ඔහොම්මමයි

    ReplyDelete