Sunday, April 25, 2010

ප්‍රශ්න

මූසල උදයක්
වැස්සක් එනෝ නෝඑනෝ. . .
ගෑණිත් ලඟක නැති
ප්‍රශ්ණ කඳු පිරිච්ච
ඔළු කට්ට. . .
මේසෙට තියාගෙන
කල්පනා කරේ
උත්තරයක් ලියාගන්න අමාරු
ප්‍රශ්න කඳු
ඉවර වෙච්ච
ගෑණිත් එක්ක නිදහසේ
ඉන්න පුලුවන්
මතුදා කවදාද?

3 comments:

  1. ලියන ස්ට්යිල් එකනම් එළ, මල්ලියේ

    ReplyDelete
  2. තැන්කියූ වෙන්න ඕන අක්කේ!

    ReplyDelete
  3. හ්ම්....කතාව ඇත්ත. මේ දේවල් නිසා අපි කොයිතරම් හෙම්බත් වෙලාද ඉන්නෙ කියන එක මතක් වුණා ඔයාගෙ මේ කවිය කියෙව්වාම.

    ReplyDelete