සුබ නත්තලක්! නත්තල් ගස් හදාගෙන ආසාවෙන් මොහොතක් උදාවෙනකං ඉන්න මිනිස්සුන්ටත්, එහෙම ඉන්න බැරුව දුක් වෙන මිනිස්සුන්ටත්, ඒකට ආසාවක් නැති මිනිස්සුන්ටත්, ආගම් බෙදිලා නත්තල් කොටසට අයත් නොවෙච්ච මිනිස්සුන්ටත්!
නිකමට හිතෙනා. . . සවනට වැටෙනා. . . දෑසින් දකිනා. . . මවිසින් විඳිනා. . . Full අමුවෙන් [Explicit Content]
Thursday, December 23, 2010
මොබයිල් ලව්
අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
යමරෙට කොටන විදුලි
නිසා අපි ඈත් වෙලා. . .
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
යමරෙට කොටන විදුලි
නිසා අපි ඈත් වෙලා. . .
අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
එහා මෙහා යන අම්මා
නිසා අපි ඈත් වෙලා. . .
Monday, December 13, 2010
කෙලින් වනු පිණිස!
ගූගල් එකෙන් ෆොටෝ කෑල්ලක් හොයාගෙන, ඒක එඩිට් කරලා උගේ නම ගහගත්තට පස්සේ ඒක ෆේස්බුක් දාලා පනහක් විතර ටැග් කරගන්නවා. ඊට පස්සේ ඒ පනහෙන් පහක් විතර කමෙන්ට් කලාම තමයි මුන්ගේ මස් කෑල්ල කෙලින් වෙන්නේ, අනේ හුකේ!
Nice one aiya :)
maxxxxxxxxxxxxxxxxxaa bro.
Thanks for tagging aiya..
oh this is nice lolz
Sunday, December 12, 2010
හූපූ සහ වේපූ
මේ ජාතිය කියලා එකක් අටවගෙන ඉන්න හුත්තිගේ පුතාලටයි වේසිගේ පුතාලටයි ඕන වෙලා තියෙන්නේ, උන්ගේ ජාතිය ඇතුලේ මේ අර්බුද ටික බෙදාගන්න. ඒ කියන්නේ උන් ජාතිද්‍රෝහියෝ. අඩුතරමේ තනි ජාතියක් විදියට බෙදාගන්න සැපක් වත් තිබ්බානම් උන් සාධාරනයි. ඒත් මේ ලබ්බේ කොයි කාටත් බෙදාගන්න තියෙන්නේ අර්බුදම විතරයි. බඩු මිල ඉහල යාම, මැර බිය සහ ආපහු බඩු මිල ඉහල යාම. මුන් මහ පජාත ජාතිද්‍රෝහියෝ!
Monday, December 6, 2010
Tuesday, November 30, 2010
Monday, November 29, 2010
ඒක හරිම පුදුම සංසිද්ධියක්!
ඒක හරිම පුදුම සංසිද්ධියක්!
නින්ද නොයන්න හේතු දෙකයි
එකක් නිදාගෙන ඉඳ ඇහැරීම
අනික හිත ව්‍යාකූල වීම.
මේකේ පුදුමේ කියන්නේ
මේ අවස්ථාවේ ඒ ව්‍යාකූලත්වය පාලනය කරන්නේ ඈ වීමයි!
ඒකත් හරියට මගේ ගෙදර දොර අරින්න
වෙනින් කෙනෙක් එනකන් ඉන්නවා වගේ වැඩක්!
ඒකටත් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා!
නින්ද නොයන්න හේතු දෙකයි
එකක් නිදාගෙන ඉඳ ඇහැරීම
අනික හිත ව්‍යාකූල වීම.
මේකේ පුදුමේ කියන්නේ
මේ අවස්ථාවේ ඒ ව්‍යාකූලත්වය පාලනය කරන්නේ ඈ වීමයි!
ඒකත් හරියට මගේ ගෙදර දොර අරින්න
වෙනින් කෙනෙක් එනකන් ඉන්නවා වගේ වැඩක්!
ඒකටත් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා!
Subscribe to:
Posts (Atom)