ඒක හරිම පුදුම සංසිද්ධියක්!
නින්ද නොයන්න හේතු දෙකයි
එකක් නිදාගෙන ඉඳ ඇහැරීම
අනික හිත ව්‍යාකූල වීම.
මේකේ පුදුමේ කියන්නේ
මේ අවස්ථාවේ ඒ ව්‍යාකූලත්වය පාලනය කරන්නේ ඈ වීමයි!
ඒකත් හරියට මගේ ගෙදර දොර අරින්න
වෙනින් කෙනෙක් එනකන් ඉන්නවා වගේ වැඩක්!
ඒකටත් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා!
මුචා කැල්ලක් නිසා පිස්සු තද වෙලා වගේ(ඉෂ්)
ReplyDeleteමචන් real life එකයි cyber life එකයි පටලගන්න එපා!
ReplyDeleteඅනේද කියන්නේ
ReplyDeleteබලාගෙන
ReplyDelete