Showing posts with label ප්‍රවෘත්ති. Show all posts
Showing posts with label ප්‍රවෘත්ති. Show all posts

Thursday, January 13, 2011

ප්‍රවෘත්ති

පාලකයන්
      බෙරිහන් දෙයි. . .

මිනිසුන්
      විලාප දෙයි. . .

විප්ලවවාදීන්
      කෑ මොර දෙයි. . .

ක්‍රීඩකයින්
      ප්ලේන් එකෙන් යයි. . .

නිවේදකයන්
      ආයුබෝවන් කියයි. . .