නිකමට හිතෙනා. . . සවනට වැටෙනා. . . දෑසින් දකිනා. . . මවිසින් විඳිනා. . . Full අමුවෙන් [Explicit Content]
මෙවා මෙහෙම කියන් ගියොත් මුචා මෙ වයසෙදිම දියවැඩියාව හැදෙනවා.උඹ පෙන්වනවා දෙයක් , අපි දකිනවා. උඹෙ වෙදනාවම අපිටත් තියනවා. අපෙත් අතපය බැදලා. මෙ පැත්තට ආවෙ බස් එකෙන් දැන් ටොපියෙන් මොනවද දෙන්නෙ...
ප්රශ්නේ පැහැදිලි මදි මිත්රයා. උඹ අදහස් කරලා තියෙන්නේ ටොපියෙන් දැන් කියන දේවල් ඉස්සරට සාපේක්ෂව හරි නැහැ කියලනම්, ඒක එහෙම වෙන්නැති. මටත් කට්ටිය කියලා තියෙනවා. හරිහමන් දෙයක් හිතට එනකල් මාසෙකට පාරක්වත් බ්ලොග කුරුටු ගානවා.
ඔව් ඉතිං මාසෙකට පාරක් කුරුටුගාල බ්ලොග්12ක් නෙවෙයි 20ක් 30ක් වුනත් ලියන්න බැරියැ
අහ් ඔව් මිත්රයා මට උඹලට තරං හැකියාවක් නෑ. පුලුවන් විදියට ලියනවා. මම බ්ලොග් දොලහක් ලියන්නේ නෑ. දොලහකට සම්බන්ධයි. එච්චරයි.
ඔය Anonymous කියන නමක් කියගන්න බෑරි දෙකපනහෙ එවුන් කියන එවා උබ ගනන් ගන්න එපා සහෝ...දිගටම ලියපන්. උබ ලියන එවා සිරා සහෝ.
මෙවා මෙහෙම කියන් ගියොත් මුචා මෙ වයසෙදිම දියවැඩියාව හැදෙනවා.
ReplyDeleteඋඹ පෙන්වනවා දෙයක් , අපි දකිනවා. උඹෙ වෙදනාවම අපිටත් තියනවා. අපෙත් අතපය බැදලා. මෙ පැත්තට ආවෙ බස් එකෙන් දැන් ටොපියෙන් මොනවද දෙන්නෙ...
ප්රශ්නේ පැහැදිලි මදි මිත්රයා. උඹ අදහස් කරලා තියෙන්නේ ටොපියෙන් දැන් කියන දේවල් ඉස්සරට සාපේක්ෂව හරි නැහැ කියලනම්, ඒක එහෙම වෙන්නැති. මටත් කට්ටිය කියලා තියෙනවා. හරිහමන් දෙයක් හිතට එනකල් මාසෙකට පාරක්වත් බ්ලොග කුරුටු ගානවා.
ReplyDeleteඔව් ඉතිං මාසෙකට පාරක් කුරුටුගාල බ්ලොග්12ක් නෙවෙයි 20ක් 30ක් වුනත් ලියන්න බැරියැ
ReplyDeleteඅහ් ඔව් මිත්රයා මට උඹලට තරං හැකියාවක් නෑ. පුලුවන් විදියට ලියනවා. මම බ්ලොග් දොලහක් ලියන්නේ නෑ. දොලහකට සම්බන්ධයි. එච්චරයි.
ReplyDeleteඔය Anonymous කියන නමක් කියගන්න බෑරි දෙකපනහෙ එවුන් කියන එවා උබ ගනන් ගන්න එපා සහෝ...දිගටම ලියපන්. උබ ලියන එවා සිරා සහෝ.
ReplyDelete