Friday, February 25, 2011

Tagging

චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා

1 comment:

  1. සුපිරි .....ආයෙ මලත් ටැග් කරන්නෙ නැහැ

    ReplyDelete