Friday, February 25, 2011

අලුත් ප්‍රාදේශිය සභා අපේක්ෂිකාවට

මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ
ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
හිනාවෙයන් මනාප පුරවාන වටේ

3 comments:

  1. දුකේ බැරුවා.....
    එළම තමා.

    ReplyDelete
  2. එහෙම කියන්න එපා බන්. ඉස්සර තමයි අර්බන් කිරි ස්ලම් කැකිරි!!! දැන් එහෙමද!!! ;)

    ReplyDelete