Monday, November 29, 2010

ඒක හරිම පුදුම සංසිද්ධියක්!

ඒක හරිම පුදුම සංසිද්ධියක්!
නින්ද නොයන්න හේතු දෙකයි
එකක් නිදාගෙන ඉඳ ඇහැරීම
අනික හිත ව්‍යාකූල වීම.

මේකේ පුදුමේ කියන්නේ
මේ අවස්ථාවේ ඒ ව්‍යාකූලත්වය පාලනය කරන්නේ ඈ වීමයි!
ඒකත් හරියට මගේ ගෙදර දොර අරින්න
වෙනින් කෙනෙක් එනකන් ඉන්නවා වගේ වැඩක්!

ඒකටත් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා!

4 comments:

  1. මුචා කැල්ලක් නිසා පිස්සු තද වෙලා වගේ(ඉෂ්)

    ReplyDelete
  2. මචන් real life එකයි cyber life එකයි පටලගන්න එපා!

    ReplyDelete
  3. අනේද කියන්නේ

    ReplyDelete