Friday, November 5, 2010

Lions And Kangaroos

නිමිත්ත: "We are proud of our lions", "Amazing Cricket! We just burnt down Kangaroos.. Well done Lions!", "You make LIONS Proud on Kanga'Land ..!!"

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාව හමුවේ විශාල ජයක් ලබා ඇති අතර, මේ දෙරටේම ක්‍රීඩකයන් සිය ප්‍රේක්ෂකයන් ඉදිරියේ මහත් පරාජයක් ලබා ඇත. මසිත පවතින දෙගිඩියාව වන්නේ "දිනන කල උන් සිංහයෝ වීමයි". අම්මපා මෙහෙව් දිනනකොටනේ "ටීම් එකේ උන්ගේ අම්මලා සිංහයෝ හොයාගෙන කැලේට ගියා" වගේ නරක, කුජීත, පල්, නසරානි ආරන්චි මුන් පතුරවන්නේ. ඕස්ට්‍රේලියා ටීම් එකේ උන්ගේ අම්මලා කැන්ගරුවන් සොයාගෙන කැලේට යන්නටද ඇත.

*මෙහි මුන් කියා හඳුන්වන්නේ ශ්‍රීලංකා කණ්ඩායම හයේ හතරේ ඒවා ගහන කලට මෙන්ම විකට් දෙක තුනක් ගන්න කලටද උඩ පැන්න පිරිසෙන් අතලොස්සක් ගැනය. ඒ අතලොස්ස ඉහත නිමිත්ත ලබාදුන්නෝය.

4 comments:

  1. ඒක ඇත්ත! දිනන කාලෙට සිංහයෝ... නැති කාලෙට කියල වැඩක් නෑ... ඕන්න ආණ්ඩු වලට හදාරණවනං පොයින්ටිස්! ;-)

    ReplyDelete
  2. නැහැ මේ ආණ්ඩුවට එහෙම නැහැ.., දින්නත් වීරයා නැතත් වීරයා හැබැයි බැන්නොත් සුදුවෑන්..!

    ReplyDelete
  3. lozinger da? Kochchi da? excellent.

    ReplyDelete
  4. පොඩි ටොපිය නේ අයියේ. ඒ කියන්නේ ලොසින්ජරය තමයි! බොහොමත්ම තුති සෙට් එකටම!

    ReplyDelete