Saturday, November 13, 2010

තොල් දෙක

අපේ කතාවට කොටු දාලා
උඹ තොල් දෙක ලඟට කරා
මට මොහොතකට අමතක උනා මාත්
මැරෙන මිනිහෙක් කියලා!

3 comments:

  1. ම් ම් ...
    ලෝකේම අමතකව ගියා
    මා සිතුවිලි ශුන්‍ය වුනා
    මොහොතකට වුනත් සසරේ
    සියළුම දුක් නැතිව ගියා

    ReplyDelete
  2. විසිල් වැදුන්නැහ්....?

    ReplyDelete
  3. තව කොයිතරම් දේවල් නම් අමතක වෙනවද ඒ වෙලාවට

    ReplyDelete