Monday, November 8, 2010

සිහිනය

විහඟුන් පියඹා ගිය
සොඳුරු සිහිනයේ
ඔබ අහලකවත්
නොසිටි අතර

සුනාමිය එන දෙස බලා
තනිව වෙරලේ මා
සිටි සිහිනයේ
අප අත් පැටලී තිබුනේය. . .

4 comments:

  1. සුනාමියට සෝදා ගිය
    සිතේ
    සිහිනයක් ඉතිරි වීද ?

    ReplyDelete
  2. අත් පැටලී තිබුණේය..
    සුනාමියක් පැමිණීය..
    දෙදෙනා කොහි පා විනිද
    සෙවුවෙමි මා දහස් අත

    බැස ගිය පසු සුනමිය
    දුටුවෙමි ඔඹ ගලක් උඩ
    පටලා අත් ඔහු සමග
    ගුලිවී උන් හොද සැපට..

    ReplyDelete
  3. ඒ හීනයේ වරදක් නෑ. ඇය/ඔහු අවශ්‍ය මොහොතේ ඔබ ලඟ සිටියා.

    ReplyDelete
  4. මම කිසිම වැරැද්දක් කිව්වේ නෑ. මමත් ඒක ගැන තමයි සතුටු වුනේ!

    ReplyDelete