Sunday, November 14, 2010

1/100

අනේ අවතැන් වෙච්ච ලක්ෂ දෙක
බොලාට දීපු කෝටි දෙකත් අරං
අපි යමුද?
මාගම් වරායට
බලන්න. . .
මොණරටත් කෙලවපු උන්දෑ
කෝටි දෙකේ මොණරෙක්
ගහන් එන යාත්තරාව
පිළිගන්න හැටි බලන්න. . .

3 comments:

  1. මේ අර අපේ ශ්‍රේෂ්ඨ ඇමති තුමාගේ වාහනේ ගැනවත්ද උඹ මේ කියන්නේ කොල්ලෝ . .

    ReplyDelete
  2. නෑ නෑ... මේ කියන්නේ අර මාගම්තොටින් ගේන අර මොනරා හිටවපු නැව ගැන!

    ReplyDelete
  3. මොනරටත් ගෙදර යන්න වැඩ සෙට් කරපු මහ උන්දැ......... හික් හික් හික්
    පුදුමයි මොණර වෙනුවට උන්දැගෙ රූපයක් ඒකෙ නොහිටවපු එක ලොල්
    අනේ කාලේ සිරි ලංකාවෙ වාසෙ කිව්වලු :)

    ReplyDelete