එකෙක් හැදුවා කල්ලියක්. හොයාගත්තා තුවක්කුවක් දෙකක්. මෙන්න හොයපි විමුක්තිය! හැම විරුද්ධ මතයක්ම මරා දදා. කට්ටිය ඌට වඳිනවලු. ඌ චේ වගේලු. චේට කොහෙන්ද යකෝ එහෙව් වස්තුව. වැරදි පාරේ හරියට ගිය බුද්ධිමත් කමක් නැති උගත් පාහර බල්ලා. වද විඳලා මැරුනේ ඌ හොඳ වෙලාවට. මගේ මාමට වෙඩි තියපු පාහර පට්ට වේසිගේ පුතාට අනින්න කියලා පොඩි මම හොයාගත්තු පිහිය තාමත් මගේ ලඟ!
Ah !
ReplyDeleteසහතික ඇත්ත.
ReplyDeleteඌ බාගෙට ඉගෙන ගත්තු සමාජවාදේ කියලා ඌ හිතපු දේ..
අනිත් අයටත් චුට්ට චුට්ට උගන්නලා... යන්තන් ගොඩ එන්න තිබ්බ රට තවත් පස්සට ඇදල දාපු ඌ.. ......ගේ පුතෙක්ම තමයි.