Thursday, December 23, 2010

මොබයිල් ලව්

අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
යමරෙට කොටන විදුලි
නිසා අපි ඈත් වෙලා. . .

අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
එහා මෙහා යන අම්මා
නිසා අපි ඈත් වෙලා. . .

7 comments:

  1. අම්මා කුස්සියට ගියවෙලාවක්. දොර ලොක් කරහන්
    රවා

    ReplyDelete
  2. මගේ ගිණුමේ ශේෂෙත් තිබිලා
    මට වියදම් කරන්න වෙලාවත් තිබිලා
    Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
    හොඳ කෙල්ලෙක් තාමත් නැති
    මට මල් නැති වෙලා. . .

    (අනේ බං Word verification අයින් කරපන්කෝ)

    ReplyDelete
  3. Widuli Bilanam Sirawatama Kotanawa :D

    ReplyDelete
  4. මේ දවස් වල සෑහෙන්න විදින අත්දැකීමක්!!!

    ReplyDelete
  5. ඔය ඔක්කොමත් තිබිලා... අකුනුත් නැහ... අම්මත් ලංකාවෙ... ඒත් ඉතින් එකම අවුල කෙල්ලෙක් නැති එක හික් හික්

    ReplyDelete