Monday, December 6, 2010

මගේ මල

ඈ මගේ මලයි
අත වැනුවේ ඌටයි
ඇහැ ගැහුවේ මූටයි
හිමිකාරයා අරූයි!

2 comments:

  1. ෂහ් මරු.
    සෝබන නැති කවියක්.
    මං දැකල තියෙනවා මුචෝ ඔය ටිකම කියන්ඩ වචන එක්දාස් පන්සීයක් විතර නාස්ති කරපුවත්.

    ReplyDelete