Sunday, September 12, 2010

විභාග බිය

ඇඳක් උඩ දපා, බත් පිඟානක් දෙකක් ගිල දමා, සේකර කියවා, මලක් කඩා අතිශය මනෝ ලොවක සිටීමත් ඉතාමත් මහන්සියක් සිරුරට ගෙන දෙයි. ඒ හෙටත් කරගසන්නට සිදුවන අනුන් හදන ප්‍රශ්න වලට හොරාට උත්තර හෙවීම සිහිපත් වූ පසුය. කොපි කරන්නත් විෂය දත යුතු ලොවක අනුන් හදන ප්‍රශ්න විසඳන්නේ කෙසේද හදිසියේ, මා අතැතිවද මිටියක් ප්‍රශ්න ඇති කල.

6 comments:

  1. ඔය බිය අන් හැම බියට වඩා වැඩි මුචා . . මොනා කරන්නද ? ? හිත හදන් ඕකට මූන දීපන්

    ReplyDelete
  2. මරණ බයවත් ඔතරම් දරුනු වෙනු නැත........

    ReplyDelete
  3. අ.පො.ස (සා/පෙළ) විභාගයේ හෝ අ.පො.ස (උ/පෙළ) විභාගයේ කිසියම් විෂයකට "සාමාන්‍ය සාමාර්ථය" (S) ලැබෙනව කියන්නෙ අදාළ විෂය අසමත් කියන එකද ?

    ReplyDelete