Saturday, June 26, 2010

පාහර කල්ලිය

එකෙක් හැදුවා කල්ලියක්. හොයාගත්තා තුවක්කුවක් දෙකක්. මෙන්න හොයපි විමුක්තිය! හැම විරුද්ධ මතයක්ම මරා දදා. කට්ටිය ඌට වඳිනවලු. ඌ චේ වගේලු. චේට කොහෙන්ද යකෝ එහෙව් වස්තුව. වැරදි පාරේ හරියට ගිය බුද්ධිමත් කමක් නැති උගත් පාහර බල්ලා. වද විඳලා මැරුනේ ඌ හොඳ වෙලාවට. මගේ මාමට වෙඩි තියපු පාහර පට්ට වේසිගේ පුතාට අනින්න කියලා පොඩි මම හොයාගත්තු පිහිය තාමත් මගේ ලඟ!

2 comments:

  1. සහතික ඇත්ත.
    ඌ බාගෙට ඉගෙන ගත්තු සමාජවාදේ කියලා ඌ හිතපු දේ..
    අනිත් අයටත් චුට්ට චුට්ට උගන්නලා... යන්තන් ගොඩ එන්න තිබ්බ රට තවත් පස්සට ඇදල දාපු ඌ.. ......ගේ පුතෙක්ම තමයි.

    ReplyDelete