tag:blogger.com,1999:blog-71164884899525731912024-02-19T23:47:06.352-08:00ලොසින්ජරයනිකමට හිතෙනා. . . සවනට වැටෙනා. . . දෑසින් දකිනා. . . මවිසින් විඳිනා. . .
Full අමුවෙන් [Explicit Content]Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-7116488489952573191.post-37382319451348281572014-08-19T14:17:00.001-07:002014-08-19T14:17:19.993-07:00සමාවේ ආතල්එයා ඔයාට ආදරේ කරනකං එයා ඔයාට සමාව දේවි. සමාව දෙන එක නැවැත්තුවම ආදරේ ඉවරයි කියල තේරුං ගන්න ඕන. එතන ඉඳන් කරන වැරදි ටික වැරදි නෙමෙයි. ඒවා ආතල්. හැබැයි ඔය කොයි ආතල් එකටත් වඩා සමාව ලැබුනම හිතට දැණෙන ආතල් එක වැඩියි. ඒ නිසා තමයි ආදරේ කියන දේ ලෝකෙ ලොකුම ආතල් එක වෙන්නෙ. ඒ ආතල් එක වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන නැහැ. ඒ ආදරේ වෙනුවෙන් ප්රැක්ටිස් කරන්න ඕන. සමාව නොලැබෙන දවස්(ප්රැක්ටිස්) ගොඩකට පස්සෙ ඒ ආතල් එක ලැබේවි. මැරෙනකංම ලැබේවි. මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනව. ඒ මැරෙනකංම ප්රැක්ටිස් කරන්න වෙන ජීවිතත් මේ ලෝකෙ තියෙන විත්තියයි.

-රචින්ත ජයවර්ධන

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-7116488489952573191.post-25415948023969539932011-11-11T08:00:00.000-08:002011-11-11T08:00:11.004-08:00පිණි බිදක්

වැස්සකට පිං සිද්ධ වන්නට

තෘණ මතට වන් පිණි බිඳක්

බැස යනවු හිරු දෙස බලයි

තුටු වෙමින් ඉන්නට වැඩි කලක්...

හිරු බැලූ කල ඊට මෙහයින්

පෙනුනි ලස්සන සුදු මලක්...

බලා සිටිමුත් වැටෙන තුරු ලඟ

පැයකටත් වැඩි කාලයක්

අවසානෙ මල බිමට වැටුනයි

විසිරමින් පිණි බිඳ හඩත්...Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-7116488489952573191.post-78977645721290492822011-11-07T04:49:00.000-08:002011-11-07T04:49:24.192-08:00කෝච්චි කතාවකොටුව දුම්රිය නැවතුමේ සිට

පෙට්ටි ටික තනිකර දමා

ඉවත යයි එලි නිවා එංජිම

දොම්නසට සුසුමක් හෙලා...

තමන් සමගම සිටි සිරිස දෙස

බලා සුසුමක් නොම හෙලා

පෙට්ටි ටික නතරව සිටියි මග

හැරෙන තුරු හිස කඳ සොයා...

නැවත හැරවූ හිස ඇදී එයි

සිනා සරමින් එලි දරා

පසුපසට ගොස් එක්වුනයි යලි

යන්න උඩරට කඳු බලා...
Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com2tag:blogger.com,1999:blog-7116488489952573191.post-29704766929177671372011-09-30T19:01:00.000-07:002011-10-06T11:10:27.737-07:00ඕහ්.. කවි

යන යන "මුතු බිඳු" පාසා කවි වැගිරෙන

දයානුකම්පිත සාර සොබාවේ අග තැන

මඩැති වගුරක වුව පෙම් මදිරා පුරවන

බොගේ ඉලව් කවි ගැන මොකටද මගේ කට?Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-7116488489952573191.post-31813773822038383072011-09-30T18:55:00.001-07:002011-09-30T18:59:02.499-07:00හුප්පලවන්නා

පර්ම් ටින්ට් කර කේසය කොට කරනා

ළැම පුම්බා වටොරට සැප පුරවන්නා

තුරඟ ලතා තාලෙට සොක පුලවන්නා

අරක්කු, ඊයා ඇයි හුප්පලවන්නා?Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-7116488489952573191.post-78164629870585716532011-05-10T10:30:00.000-07:002011-05-10T10:30:29.012-07:00කවියෝවලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයා

නළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයා

කොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියා

හිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියාRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com1tag:blogger.com,1999:blog-7116488489952573191.post-83376597295452066332011-02-25T04:48:00.000-08:002011-02-25T04:48:18.369-08:00අලුත් ප්රාදේශිය සභා අපේක්ෂිකාවටමේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ

ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ

සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ

හිනාවෙයන් මනාප පුරවාන වටේRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com3tag:blogger.com,1999:blog-7116488489952573191.post-55203580104940017542011-02-25T04:45:00.001-08:002011-02-25T04:45:53.965-08:00Taggingචිත්ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා

ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා

හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා

ඇවිත් බලලා කියන අගය වහන්නෙපාRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com1tag:blogger.com,1999:blog-7116488489952573191.post-34743749359404905262011-02-13T18:46:00.001-08:002011-02-13T18:46:59.684-08:00වැළාඅනිත් දවස් තුන්සිය හැට හතරෙම

වෙඩින් නටන අපි

අද විතරක් අහක බලං

වැළන්ටයින් එක්ක ගේමටRachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com2tag:blogger.com,1999:blog-7116488489952573191.post-34424836545260765252011-01-30T23:55:00.000-08:002011-01-30T23:55:24.043-08:00Boxයන්න ගේකුත් තිබේනම්

ඉන්න ඇඳකුත් තිබේනම්

කිම බොක්ස් වල ලගින්නේ

මංමුලා වූ එවුන් සේ. . .Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com2tag:blogger.com,1999:blog-7116488489952573191.post-76390767847421025292011-01-30T05:57:00.000-08:002011-01-30T05:57:55.788-08:00රූපේතමන් ලස්සනයි කියලා හිතන් ඉන්න උන්. . .

හතර වටෙන්

එකම ඇඳුමෙන්

එක එක ඇඳුමෙන්

කලු සුදු පාටින් ෆොටෝ දමයි. .

තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . .

හෙන ඈතින්

තවත් කට්ටිය එක්ක

කාලෙකකට පාරක්

අහක බලන් ෆොටෝ දමයි. .Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com2tag:blogger.com,1999:blog-7116488489952573191.post-87196369875579532022011-01-30T04:47:00.000-08:002011-01-30T04:47:37.284-08:00අත්හදාබලමින් සිටිමි!සිතුවිල්ලක් තුරන් කිරීමට වඩා සිතුවිලෙන් තුරන් වීම පහසුයි.Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com3tag:blogger.com,1999:blog-7116488489952573191.post-63872420158232935952011-01-20T20:26:00.001-08:002011-01-20T20:33:22.518-08:00ඈ
නෙතඟ සිනහවකින්

මා හිරිවට්ටා

එලිපෙහිලි කල පපුවේ

කැටයම් කොටයි ඈ...

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-7116488489952573191.post-26784839969266896212011-01-20T20:25:00.002-08:002011-01-20T20:25:58.675-08:00ප්රයෝජන
ගිටාරයක් ඇත

බෙර ගසන්නට.

කොම්පියුටර් ඇත

ගේම් ගසන්නට..

ප්රිය බිරිඳක් ඇත

ළමයි හදන්නට...

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com3tag:blogger.com,1999:blog-7116488489952573191.post-47466913534606507502011-01-20T20:25:00.000-08:002011-01-20T20:25:20.101-08:00තේරවිල්ල
වැඩිවෙන වැඩිවෙන

සීයට

ගැලවෙන ගැලවෙන

රෙදි යාර

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-7116488489952573191.post-23933193079185389462011-01-20T20:24:00.000-08:002011-01-20T20:24:45.860-08:00A/C බස්
හප්පා..

මේ මුළු දෙකේ

පල් ගඳ!

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com1tag:blogger.com,1999:blog-7116488489952573191.post-83697389714806287402011-01-20T20:22:00.001-08:002011-01-20T20:37:56.248-08:00උගුරත් වේලිලා
මේ පරදේසක්කාරයන්ට

බැනලා උගුරුත් වේලිලා

යමං නාසි එකක් කාලා

බියර් එකක් ගහන්න.
Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com2tag:blogger.com,1999:blog-7116488489952573191.post-65490503184220909422011-01-13T10:18:00.000-08:002011-01-13T10:24:40.726-08:00ප්රවෘත්තිපාලකයන්

බෙරිහන් දෙයි. . .

මිනිසුන්

විලාප දෙයි. . .

විප්ලවවාදීන්

කෑ මොර දෙයි. . .

ක්රීඩකයින්

ප්ලේන් එකෙන් යයි. . .

නිවේදකයන්

ආයුබෝවන් කියයි. . .Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com5tag:blogger.com,1999:blog-7116488489952573191.post-34839104019205479762011-01-13T10:09:00.001-08:002011-01-13T10:16:52.731-08:00සාපේක්ෂ මහමෙරඑය මට මහමෙරක් නොවන මුත් මට එය ඊටත් වටී ඔබට එය මහමෙරක් නිසා. ඔබ මෙය විසඳීමට තතනයි. වැරදි උත්තර ගනියි. ඔලුවේ අතගසා ගමි. ලෙහෙසියි. මට එය වටින්නේ ඔබ නිසා. ඔබෙන් නිසා. ඔබට නිසා. නැතහොත් එය මට ගිණිය යුත්තක් නොවේ. ඔබ නිසාවෙන්ම මම එයින් ආහ්ලාදයට පත්වෙමි.

ආදරේ, ඔබ සුවසේ නිදතැයි සිතමි. මම අවදියෙන්! නුඹට දුන් බරැති පැනයට දුක්වෙමින්.

අහ්... ලබන වසරේ සිට උ/පෙ විභාග ප්රශ්න සාපේක්ෂව ලෙහෙසි කරන්නැයි අදාල ඇමති නියෝගයක්! හෙහ්... උටත් මේකම හිතිලා.Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-7116488489952573191.post-79044233135325539022011-01-13T09:56:00.000-08:002011-01-13T09:56:04.540-08:00මාලු නසීමාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා කියලා කිව්වට මාලු නහින්නේ කට හින්දම විතරක් නෙමෙයි. උන් පීනන විදිහ වැරදුනාමත් නහිනවා. වැරදි අඩවියකට ගියාමත් නහිනවා. ඒ නිසා තමුන්ට කෙල වෙන හැම උලව්වටම කටට බනින එක වැරදියි!Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com3tag:blogger.com,1999:blog-7116488489952573191.post-58443758373598407322011-01-13T09:52:00.000-08:002011-01-13T09:52:47.166-08:00පෙරදින රැයඅහෝ...

පෙරදින රැයේ

ඔබත් සමග මැවූ සිහින

ඵලදරවන්නට ඇත්නම්...

කිටිකිටියේ

වැලඳගන්නට

ඒ උණුසුමෙන් පහරක් ගසමු එක්ව

මේ ගිනි සීතලට

නමුත් සොඳුර

ඔබ ලකුණු තනමින් සිටී..

ගෙවැසියන්ද නොසෙල්වේ

මා සීතලේ වීඩියෝ පහස ලබමි...

අහෝ

වීඩියෝවට වඩා

පෙරදින රැය

කෙතරම් සුන්දරද...?Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com3tag:blogger.com,1999:blog-7116488489952573191.post-3829300310270970112011-01-13T09:46:00.000-08:002011-01-13T10:34:29.258-08:00ජාතික සිරස්තලදේශීය

උපාධිදාරීන්ට රැකියා අවස්ථා දස ලක්ෂයක්

අගමැතිගේ මැදවච්චි සංචාරය

සහනදායී ආර්ථිකයක් වෙනුවෙන් කැබිනට් මණ්ඩල කමිටු රැස්වෙයි.

විදේශීය

ඇමරිකාවේ ආර්ථික අර්බුධ

චීන රජයෙන් අපගේ ඇමති මණ්ඩලය සාදරයෙන් පිලිගනී.

ක්රීඩා

ක්රීඩා ඇමතිතුමාගේ ප්රධානත්වයෙන් නව ක්රීඩාංගන තුනකටම මුල්ගල්

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com1tag:blogger.com,1999:blog-7116488489952573191.post-73684535804107663462011-01-04T04:50:00.000-08:002011-01-04T04:50:41.983-08:00පොල්ද හොයන්නේ!ආනේ එන්න එන්න

පොඩ්ඩක් වමට කපලා ගන්න

නැවට තව තෙල් ටිකකුත් ගහගෙනම යමුද?

එතකං බිත්තර නැති ඔම්ලට් එකක් කමුද?

ආනේ පොල්ද හොයන්නේ!

ඔහොම්ම යන්න කේරලේට.Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com1tag:blogger.com,1999:blog-7116488489952573191.post-37656260291007842212010-12-23T22:07:00.000-08:002010-12-23T22:07:46.957-08:00සුබ නත්තලක්!
සුබ නත්තලක්! නත්තල් ගස් හදාගෙන ආසාවෙන් මොහොතක් උදාවෙනකං ඉන්න මිනිස්සුන්ටත්, එහෙම ඉන්න බැරුව දුක් වෙන මිනිස්සුන්ටත්, ඒකට ආසාවක් නැති මිනිස්සුන්ටත්, ආගම් බෙදිලා නත්තල් කොටසට අයත් නොවෙච්ච මිනිස්සුන්ටත්!
Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com2tag:blogger.com,1999:blog-7116488489952573191.post-58187080814088365852010-12-23T05:46:00.000-08:002010-12-23T05:46:15.435-08:00මොබයිල් ලව්අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා

අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා

Phone එකේ බැටරි නොබැහැත් තිබිලා

යමරෙට කොටන විදුලි

නිසා අපි ඈත් වෙලා. . .

අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා

අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා

Phone එකේ බැටරි නොබැහැත් තිබිලා

එහා මෙහා යන අම්මා

නිසා අපි ඈත් වෙලා. . .
Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com7